Thursday, July 28, 2011

Facebook එකෙන් සල්ලි හොයන්න !!!



මන් කලින් දාපු පොස්ට් එකට පොඩි case එකක් අදුන නිසා ඔන්න මන් අලුතෙන්ම tutorial ඒක හැදුව ,
මේක ඵචේ බූක් එකෙන් online money system එකට තියෙන සිතේ එකක්. මමත් තවම පටන් අරන් වැඩි දවසක් නෑ. මේකේ තින්නේ හරිම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. අපිට තියෙන්නේ facebook fan pages වලට like දන්න . කියන තරම් ලේසිත් නෑ. හබි අපිට මේක ට්‍රය් කරලා බලන්න පුළුවන් , දැනට මන් සාර්ථකව උපයපු මුදලින් මගේ fanpage ඒක advertise කරනවා, ඉතින් CASHOUT කරගන්න බැරි උනත් අපි fanpage එකක ඵන්සලා වැඩි කරගන්න, අපි හොයපු සල්ලි use කරන්න පුළුවන්.
Link
මෙන්තනින් site ekata යන්න පුළුවන්


1.


2. මෙතනින් ඔයාගේ details දල register වෙන්න



3. ඊ ලග පියවර log ඉන් වෙන්න






4. දැන් ඔයාට පෙන්නනේ මේ වගේ page එකක් , මෙතනින් ඔයාගේ FB Account ඒක connect කරන්න




5.


6.දැන් ඔයාට මේ වගේ facebook fan pages පෙන්නනවා , ඒවාට like දන්න තියෙන්නේ
අපි දාන like වලට අපිට සල්ලි ලැබෙනවා









මමත් මේක පර්යේෂණ මට්ටමේ කරන යන නිසා Cashout කරන්න පුළුවන් කියල 100% විස්වාස නෑ, ඒත් මේ site එකේ මේකෙන් සල්ලි ගත්තු අයගේ සම්මුක සකච්ච් වගයක් නම් තියෙනවා... ඒ කොහොම උනත් මන් මේ අන්තිමට දල තියෙන්නේ අපි හොයාගන්න සල්ලි use කරන්න පුළුවන් තවත් විදිහක් .. මේ විදිහෙන් අපිට පුළුවන් අපේ ෆන් පගේ එකට laike වැඩි කරගන්න



2 comments:

  1. මේක සාර්ථකයි කියල සහතිකද? කොහොම උනත් මේකෙ මොන මොන ජාතියෙ fan pages වලට අපිට like වෙන්න වෙයිද දන්නෑ...?

    ReplyDelete
  2. @ Sashan eka nam Aththa,
    mata set wuna samahara pages walata likes danna amarui..
    eka mara case ekak wuna..

    ReplyDelete